Header

And Soon the Darkness (2010) | ඉක්මනින්ම අඳුර වැටෙයි








කතාව ගැන ටිකක් කියන්නම් ඔන්න යාලුවො දෙන්නෙක් ඉන්නව ස්ටෙෆනි සහ එලී කියල. මේ දෙන්න පාපැදි වලින් පොඩි ට්‍රිප් එකක් යනවා. මේ සිද්දිය වෙන්නේ ආර්ජන්ටිනාවෙදි. දවසක් මේ යාලුවො දෙන්නගෙන් එලී කියන යාලුව අතුරුදහන් වෙනව. ඉතින් මේක හින්ද අර ස්ටෙෆනී කියන යාලුව ගොඩාක් කලබල වෙනවා…..ඊට පස්සෙ මොනා වෙයිද? ස්ටෙෆනීට එයාගෙ යාලුව එලීව හොයාගන්න පුලුවන් වෙයිද කියල ඔයාලම බලන්නකො

‍ෆිල්ම් එක බලල හොඳයිද කියල කියන්නකො එහෙනම් යාලුවනේ.
පහලින් බා ගන්නකෝ.......




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...