Header

සුපිරිම සුපිරි antivirus එකක්


Avast නම් කීව ගමන්ම දන්නවනේ....මේක කොයි තරම් සුපිරිද කියලා...... ආයෙ ඉතින් කතා කරන්නනම් දෙයක් නැහැ මේ antivirus එක ගැනනම්.... අපිට නොමිලේ...දෙන antivirus වලින් අංක 1 තමයි අවස්ට් කියන්නේ.....
      මම පාවිච්චි කරන්නෙත් මේකම තමයි.....අපේ කොමා slow වෙන්නේ නැහැ අපූරුවට update වෙවී... කිසිම ප්‍රශ්නයක් නැතිව හොදට පාවිච්චි කෙරියැහැකි....
      ඔයාලත් අරගෙනම බලන්නකෝ...යාලුවනේ.....


මෙතනින් බා ගන්නකෝ....

Avast Free Antivirus 

෴෴෴ RAR Password Unlocker ෴෴෴


           සමහරක් rar file වලට සමහරක් අය password දාලා තියෙනවනේ.........එහම ඒවා ඔයාලටත් ලැබිලත් ඇතිනේ...... ඒවාගේ...password එක දන්නේ...නැත්නම් සේරම ඉවරයි..... ඒක ගොඩාක් වටින file එකක් උනොත්......
         ඔන්න මම එකට ඔයාලට විසදුමක් දෙන්නම්.....සමහරක් යාලුවොනම් දන්නවත් ඇති....
         මේ මෘදුකාංගයෙන් පුලුවන් ඒ....rar file එකේ...password එක හොයාගන්න...එහෙම හොයාගෙන password එක යොදලා... file එක Extract කරගන්න තමයි තියෙන්නේ......වැඩේ ලේසියි...... ඔයාලත් බා ගෙනම බලන්නකෝ.......




මෙතනින් බා ගන්නකෝ...........


RAR Password Unlocker

෴෴෴ NetSpeed Monitor ෴෴෴


ඔයාලා හැමෝටම සුභ උදෑසනක් මගෙ යාලුවනේ........
 
    පින්තූරෙ දැකපු ගමන්ම සමහරක් යාලුවන්ට තේරෙනවා ඇති මේකෙන් මොකද කරන්න පුලුවන් කියලා.......ඒත් නොදන්න යාලුවොත් ඇතිනේ...........
       Net Speed Monitor..... එකෙන් පුලුවන් අපි අන්තර්ජාලයේ සැරිසරද්දි අපි කොපමන mb ප්‍රමාණයක් download කරලා තියෙනවද? ඒ වගේම අපෙන් කොපමන mb ප්‍රමාණයක් upload වෙලා තියෙනවද කියලා Toolbar එක ඔස්සේ අපිට දැක ගැනීමට පුලුවන් කමක් මෙමගින් තියෙනවා.......
                                                     ඒ වගේම යාලුවනේ...මේ මෘදුකාංගය මගින් මාසය පුරාවටම....,දවස පුරාවටම.....,ඒ වාගේම අපි අන්තර්ජාලය හා සම්බන්ද වුනු වේලාවේ සිට ඉවත් වෙන වේලාව දක්වාද අපි කොපමන mb ප්‍රමානයක් Upload / Download කරලා තියෙනවද කියලා මෙමගින් අපිට බලා ගැනිමට පුලුවන්කම තියෙනවා......
                      ඉතින් යාලුවනේ.....මම හිතනවා ඔයාලට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වේවි කියලා....ඒ නිසා....පහලින් බාගෙන ඔයාලත් අත්හදා බලන්නකෝ........
                 වැඩේ හොදයිනම් පොඩි comment පාරකුත් දාල යන්න හොදද......

෴෴෴ මෙතනින් බා ගන්න ෴෴෴

NetSpeed Monitor 


Password :- RomeshSNM

මුහුණු පොතට 4to upload කරන්න අමාරුද?


ඒකට හොදම විසදුම තමයි FB Easy Photo Uploder.මේකෙන් ඒ වැඩේ කරන්න කොච්චරනම් ලේසිද කියනවානම් අපේ...4to තියෙන තැන ඉදලා 4to උඩ right click කරලා උනත් අපේ 4to දැම්මැහැකි......
 
      ඔයාලම උත්සහ කරලා
බලන්නකෝ....යාලුවනේ......












මෙතනින් බා ගන්න..........

FB Easy Photo Uploder 


Password :- RomeshSNM

ගේමක් නැතුවම software uninstaller කරමුද?


‍Your Uninstaller නම දැක්ක ගමන්ම හිත ගත්තැහැකිනේ මේ මොකක්ද කියලා.......මේකෙන් පුලුවන් ආයෙ ඉතින් සුපිරියටම software remove කරගන්න........වැඩි කතා මොකටද? බාගෙනම බලන්නකෝ.........










පහලින් බා ගන්නකෝ............














Your Uninstaller With Key 

Death Race 01/02/03














චිත්‍රපට 3ම පහලින් බා ගන්නකෝ.....



















DEATH RACE 1 - 2 DVDrip













Jab Tak Hai Jaan (Hindi)



Download Here


Jab Tak Hai Jaan - DVDRip 

Iron Man 01-02


ඔන්න යාලුවනේ.....මමම ඔයාලට තවත් හොද චිත්‍රපට 2ක් දෙන්න හදන්නේ.......මේ.......දෙකනම් සෑහෙනට පරණයි....ඒත් ඉතින් මම මේක ඔයාලට දෙන්න හිතුවේ......Iron Man 3 වෙනි චිත්‍රපටය තව මාස කිහිපයකින් එන නිසයි.....පරන කතා අමතකනම් ආයේ පාරක් මතක් කරගෙන ඉන්න එක හොදයිනේ.......නේද?
            දැන් ඉතින් වැඩි කතා ඕනේ...නැහැනේ....... පහලින් බා ගෙනම බලන්නකෝ..........





Iron Man 1 + 2 [2008] + [2010] DvdRip

                     බලලා  පොඩි comment එකකුත් දාලම යන්නකෝ........
          

           

Mouse එක click කර Rom එකෙන් වැඩ ගමුද?

                                       
                          අද මම ඔයාලට දෙන්න යන්නේ....හුගාක් චුටි software කෑල්ලක්...... මේක කොච්චර පොඩි උනත් ඔයාලගේ DVD rom එක පාවිච්චි කරන වෙලාවට මේක ගොඩාක් වටීවි කියලා මට හිතෙනවා....මේක ගැන විස්තර කරන්න තරම් දෙයක්නම් නැහැ යාලුවනේ......අරගෙනම බලන්නකෝ.........

     


පහලින් බා ගන්නකෝ.............

        මෙතන කොටන්න

password එකක් ඉල්ලුවොත් RomeshSNM කියලත් දෙන්න හොදේ,,,,,,,,,,

Race 01/02


මම ඉතින් මේ ටිකේ ඔයාලට මෘදුකාංග ටිකක් දුන්නනේ...... ඔන්න අද වෙනසකටත් එක්ක මම ඔයාලට චිත්‍රපටයක් දෙන්නයි හදන්නේ.... මේක නිකුත් වෙනකල් හුගාක් දෙනෙක් බලාගෙන හිටියා කියලා මම දන්නවා....මොකද මමත් එහෙම හිටියනේ....ඒක නිසා මේක ලැබුනු ගමන්ම මගේ යාලුවන්ට දෙන්න ඕනේ කියලා මට හිතුනා......

                                                                          මේ Poster එක  දැක්ක ගමන්ම ඔයාලා දන්නවනේ....මේ මොකක්ද කියලා මේ තමයි Race 02. මේක ගැන ඉතින් මීට වඩා මොන විස්තර කියන්නද නේද? පහලින් බාගෙනම බලන්නකෝ.....යාලුවනේ.............

Add caption
Race 2 (2013)


                  මේකේ පලවෙනි කොටසනම් ගොඩාක් යලුවො බලලා ඇති කියලා මම හිතනවා.....එක බලලා නැති යාලුවන්ට මම එකෙ ටොරන්ට් එකත් පහලින් දීලා තියෙනවා...

Race (2008)

           
                           මේ 2 හොදයිනම් පොඩි comment පාරකුත් දාලම යන්න හොදද යාලුවනේ..........
                               


IDM with crack


IDM එහෙමත් නැත්නම් Internet Download Manager.... නම කියපු ගනමන්ම දන්නවනේ මොකක්ද මේ මෘදුකාංගය කියලා.....ඒ නිසා මම හිතනවා මේක ගැන වැඩි විස්තර කියන්න ඕනේ නැහැ කියලා....මම මේක ඔයාලට දෙන්නේ....Crack එකත් එක්කමයි....ඒ නිසා කිසිම අවුලක් නැතිව මේක සුපිරියටම පාවිච්චි කරන්න පුලුවන්.....බා ගෙනම බලන්නකෝ.......
      තව දෙයක් යාලුවනේ...හැබැයි මේක update නම් කරන්න එපා........






IDM With Key & Crack



password එක Romesh SNM
       
        වැඩේ හොදයිනම් පොඩි comment එකකුත් දාලා යන්නකෝ.....

Recuva මෘදුකාංගය මගින් Delete වුනු දේවල් නැවත ගනිමු.

ඔන්න යාලුවනේ අද මම ඔයාලට දෙනන්න හදන්නේ....file recovery කරන්න හොදම soft එකක්...කොහොම උනත් වඩි දෙනාගේ...ඉල්ලීම නිසා තමඉ මම මේක දෙන්න හිතුවේ....අනෙකුත් software වගේ.....ගොඩාක් විශාල software එකක් නෙවෙයි මේක...
                   මෙම software එකෙන් වඩ කරන එක අනෙකුත් file recovery  වලට වඩා ගොඩාක් පහසුයි....අපි  අතින් මොකක් හරි වැදගත් file එකක් delete උනොත් එවෙලෙම මෙය open කරලා...එය recovery කරගැනීමේ හකියාව අපිට තියෙනවා....
             මීට වඩා ඉතින් වැඩි කතා ඕනේ නැහැ දැන්...ඔයාලම recovery කරලා බලන්නකෝ......... වැඩේ හොදනම් පොඩි comment පාරකුත් දාලා යන්නකෝ.......

මෙතනින් බා ගන්නකෝ.....

Password එක RomeshSNM හොදද යාලුවනේ....

ලස්සන අකුරෙන් type කරමුද?


   
                    ඔයාලත් කැමති අතිනේ.....ලස්සන අකුරෙන් යාලුවන්ත් comment දාන්න....කොම් එකේ files ලස්සන අකුරෙන් rename කරලා තියා ගන්න එහෙම......මැහෙනම් එකට මම ඔයාලට දෙන්නයි හදන්නේ...පොඩි soft කෑල්ලක්.... එකේ නම තමයි... Textyler මේකේ පොඩි symbol වගයකුත් තියෙනවා.....ඒවත් දාලා ඔයාලට කැමති විදිහට වැඩේ ලස්සනට කරගන්න පුලුවන්...... පහලින් බා ගන්නකෝ...
           

           Click Here 

password එක තමයි වෙනදා වගේම RomeshSNM

USB Disk Security




නම දැක්ක ගමන්ම ඔයාලා දන්නවනේ...යාලුවනේ...මේ මොකක්ද කියලා....... ඒ...නිස ඉතින් වැඩි විස්තර ඕනේ....නැහැ.බා ගෙනම ඉන්නකෝ........
      Crack එකත් එක්කම මම දීලා තියෙන නිසා කිසිම අවුලක් නැතුව up date වෙවී..... full version එකක් විඩිහට මේක ඔයාලට පාවිච්චි කෙරියැහැකි......



Password එකක් ඉල්ලුවොත් RomeshSNM කියලා දෙන්න හොදේ.....
මම එහෙනම් ගිහින් එන්නම්කෝ........

ජැනෙල් 7 Logon Screen එකට පින්තූරයක් දා ගමුද?

දැන් යාලුවෝ ගොඩ දෙනෙක් පාවිච්ච් කරන්නනේ...ජැනෙල් 7 නේ...... කවුරුත් කැමතීනේ...නමන්ගේ desktop එක ලස්සනට තියාගන්න.... desktop එක විතරක් නෙවෙයි.....ඩන් ඔයාලට logon screen එකත් ලස්සන කරගන්න පුලුවන් විදිහක් තමයි මම මේ කියන්ඩ යන්නේ....
                            අපේ...password එක යොදන තැන මෙහෙම ලස්සනට තියගන්න පුලුවන්නම් කොහොමද?
                              ආ.....සයි නේද?.....
ඔයාලට දැන් තියෙන්නේ....පහළින් soft එක බාගෙන...වැඩේ....කරලා බලන්නයි........

            මෙතනින් බා ගන්නකෝ........
             
                     ආ.....තව පොඩ්ඩෙන් කියන්න දෙයක් බැරි වෙනවා.... මේකට දා ගන්න පුලුවන් ඉතින් 256kb වලට වඩා අඩු pictures විතරයි......
password එකක් ඉල්ලුවොත්   RomeshSNM කියලා...දෙන්න හොදේ.....

ජැනෙල් 7 Genuine කරගමුද?


ඔයාලත් අසා අතිනේ යාලුවනේ...ඔයාලගේ ජැනෙල් 7 ත් Genuine කරලා තියාගන්න.....කොහොමද....win 7 genuine කියල කියද්දී යලුවන්ට.... ආසයි නේද?
එහෙනම් ඉතින් පහලින් soft එක බාගෙන ඔයලගෙ වැඩ යාලුවන්ට පෙන්නන්නකෝ......එහෙනම් මම ගියා යාලුවනේ...... පහලින් බාගෙන Apply කරගන්නකෝ.....



                                                                                             
                       වැඩේ හොදද කියල පොඩි comment පාරකුත් දාලම යන්නකෝ................................

Format Factory


                                             

අද මම ඔයාලට දෙන්න හදන්නේ.......නියම ‍software එකක්...මේකෙ.නම කියපු ගමන් මේක ගන ගොඩාක් දෙනෙක් දන්නවා....ඒකයි ඉතින් අත්ත.....ඒත් ඉතින් අපේ...නොදන්න යාලුවොත් අතිනෙ......එකයි මම මේක දෙන්න හිතුවේ......මේකෙ නම තමයි Format Factory... මේකෙන් පුලුවන් ඔයාලට ඕනා විදිහට video,audio.picture වගේ දේවල් කැමති කැමති විදිහට convert කරගන්න........
                                               ඒ....වගේම....video..එකකින් audio එක ඉවත් කරගන්න....video,audio වල තමන් කැමති කොටස් කපා ඉවත් කරගන්න මේකෙන් පුලුවන්....
                  මෙතන කොටලා      


  ඔයාලා මේක බාගෙනම අත්හදා බලන්නකෝ යාලුවනේ....... එහෙනම් ඔයාලට සුභ දවසක්.........

3DP Chip



ඔන්න යාලුවනේ....හා.... හා....පුරා කියල මම පොඩි software කෑල්ලක් ඔයලට දෙන්නම්........
මෙකෙන් පුලුවන් ඉතින් ඔයලගේ....computer එකට ඕන graphic,motherboard වගේ.... ඕනම කරන soft ටිකක් හොයා ගන්න...... මේක ගැන ඉටින් ඔයාලා දන්නවත් ඇති..... මේකෙ නම තමයි 3DP Chip.බා...ගන්න

මෙතන කොටන්නකෝ......


මේක මගේ....පලවෙනි post එක.....
අඩු පාඩු ඇති.....පොඩි comment පාරකුත් දාල යන්න හොදේ........

කොහොමද යලුවනේ....ඔයාලට..........

Related Posts Plugin for WordPress, Blogger...