Header

Ez Cash වලින් අතට සල්ලි......



























PTC කියනකොට ඉතින් හැමෝටම එපා වෙනවා නේ ..ලංකාවේ හැම කෙනෙක්ම වගේ PTC කරනවා එත් සල්ලි අතට ගන්න බැරුව දගලනවා ..
මේක ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක් $1 උනාම payout කරන්න පුළුවන්
payza,paypal ඔය කිසිදෙයක් ඕනේ නැහැ ...
හැමෝම දන්නවනේ Dialog Ez Cash ගැන ...Ez Cash වලින්ම සල්ලි ටික අපේ අතටම ගන්න පුළුවන් කිසි ගේමක් නැතුව
අපි අපේම දෙයක් කරලා කීයක් හරි හොයාගන්න එකයි වටින්නේ.
බයවෙන්ද දෙයක් නෑ.
මේකේ හොදකම කියන්නේ ෆොනේ එකෙනුත් ඇඩ්ස් click කරන්න පුළුවන්
ගෙදර Dialog Mobile එකක් තියනවනම් සල්ලි අතටම හම්බෙනවා

මමත් අද තමඉ පටන් ගත්තෙ.........ගොඩාක් යාලුවො...කියනවා. වැඩෙ අත්ත කියලා.....
එකයි මමත් try කරන අතරමග පරක්කු නොවී ඔයාලටත් දෙන්න හිතුවේ...
වැඩේ අත්තනම් පරක්කු කරොත් අපරාදෙනේ.....
පහලින්  වැඩේට බහින්නකෝ....ඔයාලත්.....



අවුලක් තිබුනොත් msg එකක් දානකෝ...මට....

Samar (2013) Tamil..... [භයානක විහිලුවක්]






  • Movie: Samar
  • Detected quality: DVDRip
  • IMDB rating: 8.2
  • Genres: ActionAdventure, Thriller
  • Cast: Manoj Bajpai, Trisha Krishnan, Vishal, Sunaina and others
  • Release date: 13 January 2013
  • Language: Tamil

  •         පහලින් බා ගන්නකෝ....යාලුවනේ.......





  • මගෙ ආදර හිමිකාරී....(Iraj n Infaas Ft. Janani)




    මෙන්න යාලුවනේ...... mp3 එක                        



    මෙන්න යාලුවනේ..... video එක               




                                     
                                               

    Pacific Rim (2013) පැසිෆික් සයුරෙන් යෝධ සත්වයෙක්




    බලමුද අලුත්ම අලුත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. පැසිෆික් සාගරයේ මුහුදු පත්ලේ ඇති විශාල සිදුරකින් මතුවන විශාල සත්වයන් විසින් අපේ ලෝකය ආක්‍රමනය කරන්නට හැකි වෙයිද ? මිනිසුන් විසින් විසින් වැඩ කරන රොබෝවරුන් විසින් සත්වයන් පරජය කිරිමට හැකිවේද ? බලමු එහෙනම් ත්‍රාසයජනක චිත්‍රපටයක්.




    Sharknado (2013) මෝරුන් අහසින්




    කවුරුත් කැමතිනේ සත්තුන්ගෙ චිත්‍රපටි බලන්න. මේ චිත්‍රපටිය මෝරුන් ඉන්න චිත්‍රපටයක්. මුහුදේ ඇතිවූ සුලියකට මෝරුන් විශාල ප්‍රමනයක් ගොඩමට ගසාගෙන ඇවිත් මිනිස්සුන් කන්න හදන කතාවක් තියෙන්නේ. ත්‍රාසය ජනක චිත්‍රපටයක්.
    ඉතිරිය ඔයාලම බලල ඉන්නකෝ...යාලුවනේ......






    තියෙන මොනිටර් එකෙන් 3D බලමුද?

    මෙහෙම කීවහම අප් යාලුවන්ට හිතෙනවා ඇති නේද මේක විහිලුවක් කියලා...
    මමත් ඉතින් මුලින්ම හිතුවේ එහෙම්මම තමයි මගේ යාලුවෙකුත් කීව වෙලාවේ....
    ඒත් ඉතින් මමත් කරලා බැලුවාට පස්සෙ තමයි පිලිගත්තේ ඒක ඇත්තක් කියලා....
    ඉතින් මම හිතුවා මගේ යාලුවන්ටත් මේ දේ කියන්න ඕනා කියලා...
    3D මොනිටරයක් කීයක් වෙනවාද කියලා අපේ යාලුවෝ දන්නවානේ....ඒ ගාන ඇහුවහම ඉතින් 3D එපා වෙනවා..
    ඒකට දන් ඉතින් අපිට පුංචි විසදුමක් ලැබිලා තියෙනවා....
    පොඩි software කෑල්ලකින් දන් අපිටත් 3D බලන්න පුලුවන් වෙල තියෙනවා.....
    ඒ player එක පහලින් බාගන්නකෝ..යාලුවනේ.... ඔයාලත් try කරලා බලන්න....

    (ඔය මොනවා තිබුනත් ඉතින් වැඩක් නැහැ 3d glass එකක් නැතිව......)


    ESET Smart Security 5.0.93.0 + Key




                                                                       

           

    TuneUp Utilities 2014

    පහලින් බා ගන්නකෝ යාලුවනේ......... මෙයිට වඩ මොකූ...ත්ම කිඅන්නෙ නැහැ....මොකද ඔයාලා මේක ගැන ගොඩාක් දන්නවනේ.....




















    I Spit on Your Grave 2 (2013) | ගනිමි මගේ පළිය මම…(18+)




    මේ චිත්‍රපටියේ පළවෙනි කොටස හැමෝම වාගේ බලලා ඇත්නේ.....මම අද ඔයාලට දෙන්න හදන්නේ......එහි 2 කොටස.... මම මුලින්ම කියලා තියෙනවා වගේ...අවුරුදු 20ට වගෙ වැඩි යාලුවන්ට මේක නරඹන ලෙසත් ඉල්ලා සිටිනවා................. පහලින් බාගෙන බලන්නකෝ......යාලුවනේ......



    Yeh Jawaani Hai Deewani (2013) යෞවනයේ උමතුව

    ඔන්න මම අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ මැයි මස 31වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එකකුත් නිකුත් වෙලා තියෙනවා.....
     Deepika PadukoneRanbir KapoorAditya Roy Kapoor  වැනි ජනප්‍රිය නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තියෙනවා......
    ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන එන එක ගැනනම් කිසිම සකයක් නැහැ. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනේ





    Related Posts Plugin for WordPress, Blogger...