මේ දවස් වල ගොඩාක් දෙනාගේ....කතා බහට ලක් වෙලා තියෙන්නේ......අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිලිබදවයි........ මේක ඉතින් ඒ හැටි අමාරු දෙයක්නම් නෙවෙයි...... අපිට තියෙන්නේ....දීලා තියෙන ad ටික දවස ගානේ.....ගිහින් click කරන එක විතරයි........
මමත් මේ....ක්රමය යටතේ....තමයි.... ඔය උඩින් කියපු වැඩේ....කරන්න.....
ඒ වගේම යාලුවනේ......මේ අන්තර්ජාලයෙන් මුදල් හොයාන පුලුවන් 1 විදිහක් විතරයි.....
ඒ වාගේම මම හිතන්නේ....මේක තමයි ලේසිම විදිහත්.......
හැබැයි යාලුවනේ..... මම මේ....post එකෙන් ඔයලාට කාතා කරේ.....සල්ලි හොයන විදිහ කියන්න නෙවෙයි....ඒ ගැන පොඩි කුතුහලයක් අති කරවලා....ඔයාලගේ.....හිතේ....ඒ ගැන ආසාවක් ඇති කරන්න තමයි මම මේ post එක ගෙනාවේ..... ඒ වගේම යාලුවනේ.......මගේ....ඊලග post වලින් ඒ ක්රම ගැන කියලා දෙනවා කියලා ඔයාලට පොරොන්දුවකුත් තියලා මම නවතින්නම් හොදේ.....

d
ReplyDelete