සමහරක් rar file වලට සමහරක් අය password දාලා තියෙනවනේ.........එහම ඒවා ඔයාලටත් ලැබිලත් ඇතිනේ...... ඒවාගේ...password එක දන්නේ...නැත්නම් සේරම ඉවරයි..... ඒක ගොඩාක් වටින file එකක් උනොත්......
ඔන්න මම එකට ඔයාලට විසදුමක් දෙන්නම්.....සමහරක් යාලුවොනම් දන්නවත් ඇති....
මේ මෘදුකාංගයෙන් පුලුවන් ඒ....rar file එකේ...password එක හොයාගන්න...එහෙම හොයාගෙන password එක යොදලා... file එක Extract කරගන්න තමයි තියෙන්නේ......වැඩේ ලේසියි...... ඔයාලත් බා ගෙනම බලන්නකෝ.......
මෙතනින් බා ගන්නකෝ...........
RAR Password Unlocker
No comments:
Post a Comment