Header

Sharknado (2013) මෝරුන් අහසින්




කවුරුත් කැමතිනේ සත්තුන්ගෙ චිත්‍රපටි බලන්න. මේ චිත්‍රපටිය මෝරුන් ඉන්න චිත්‍රපටයක්. මුහුදේ ඇතිවූ සුලියකට මෝරුන් විශාල ප්‍රමනයක් ගොඩමට ගසාගෙන ඇවිත් මිනිස්සුන් කන්න හදන කතාවක් තියෙන්නේ. ත්‍රාසය ජනක චිත්‍රපටයක්.
ඉතිරිය ඔයාලම බලල ඉන්නකෝ...යාලුවනේ......






No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...