Header

Revolution












නොසිතූ මොහොතක සිදුවන විදුලිය විසන්ධි වීමක් මත පදනම් වූ විද්‍යා ප්‍රබන්ධයකි.
නමුත් එය සිදුවන්නේ...... මිනිසුන් කිහිප දෙනෙකුගේ.... ක්‍රියාකාරකම් මතයි.......
පසුව එම පුද්ගලයින් බලය නැවත් ලබා දීමට යන ගමන හා සම්බන්ධ වූ....කතාවයි........

Revolution




2012 වර්ශයේ..... ආරම්ඹ්හ උනාට මේකනම් සුපිරිම සුපිරි චිත්‍රපටියක් කියලා කිවුවහැකි......
මේ කතව Season 02 කින් යුක්ත කතාවක්..... ඒ වගේම කොටස් 40ක්.... ඒත් ඉතින් තවම එලිදක්වලා තියෙන්නෙ......කොටස් 29යි........ දුක තමයි ඉතින් යාලුවනේ.....
මම ඒ ලැබිල තියෙන කොටස් ටික අද ඉදලා ඔයාලට බලන්න ලබා දෙන්නම්කො....යාලුවනේ.........
අද ඉදන් පහලින් ඔයාලට ඒවා බාගෙන නැරඹීමට පුලුවන්......






Season 01 :-    



 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...