වැඩි විස්තරයක් මේ ගැන කියන්නට නැහැ යාලුවනේ..... අපි අන්තර්ජාලයෙන් අපිට අවශය දේවල් බා ගන්න IDM එක පාවිච්චි කරනවානේ....මේකත් ඒ වාගේම එකක් තමයි.....වෙනස් වෙන්නෙ නමෙන් විතරයි..... IDM එකේ තියෙන හැම පහසුකමක්ම මෙහි ඇතුලත් වෙලා තියෙනවා......අනික ඉතින් IDM එක නොමිලේ දෙන එකකුත් නෙවෙනේ...... එක එක ජිල්මාට් දාලානේ...අපි එකත් තියාගෙන ඉන්නේ.....ඒකටත් එක්ක Eagleget සම්පූර්ණයෙන්ම නොමිලේ.......
පහලි බා ගන්නකෝ යාලුවනේ..... Like පාරකුත් දාලා ඔයාලගෙ ගුණ දොස් කියලමත් යන්නකෝ.......
පහලින් බා ගන්න.......

.gif)
No comments:
Post a Comment