Header

Mobile Partner අලුත්ම එක


අද මම ඔයාලට දෙන්න හදන්නේ Mobile Partner මෘදුකාංගයේ තවත් අලුත් Version එකක් ඔන්න. මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා.
මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ. ස්ලෝ ගතියකුත් නෑ. Call පහසුකම ඇතුලුව Statistics Internet usage , Track Data usage , Wifi Hotspot (New) , Change Your Mobile Partner Screen Background by Your favorite Pic යන අන්ග හදුන්වන්න පුලුවන්.බා ගෙනම බලන්නකෝ යාලුවනේ......
 


                                                                 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...