යක්ෂයින්ගෙ සටනට ප්‍රතික්‍රියා දක්වමින් එක සිරුරක ආත්ම දෙකක් අතරින් ආපායෙන් ආ ආරක්ෂකයා ඔයාලා හමුවට ගෙන එන්නයි මේ සූඳානම.......
නාසින් යුද්ධය සඳහා ලෝකයට පිටතින් උදව් උපකාර ලබාගත් බව කියවෙනවා. දවසක් ආචාර්ය බෘම් සහ ඇමරිකානු සොල්දාදුවො කරන වැටලීමකදි ලෝකයට පිටින් ආව හෙල් බෝයි දරුවව හොයාගන්නවා. ආචාර්ය බෘම් මේ දරුවව හදාගන්නවා. එයා ලොකු මහත් වුනාට පස්සෙ අසීමිත ශක්තියක් තියෙන කෙනෙක් බවට පත්වෙනවා.
මම මීට ව්ඩා විස්තර කියන්න සූදානම් නැහැ යාලුවනේ......... ඔයාලාම බලන්නකෝ............
800 mb DVD කොපිය පහලින් බා ගන්නකෝ............
Fellow පාරකුත් දාලම යන්නකෝ.....යලුවනේ.......

.gif)
No comments:
Post a Comment