Header

Suit එකද? මිනිහා ද? - Iron Man 3 මේ මාසෙ එලියට






Iron Man 1 හා 2 අපි හුගක් අය බලපු film එකක්. වඩාත් වැදගත් Iron Man ගෙ suit එකද? නැත්තම් ඒක ඇතුලෙ ඉන්න මිනිහාද? මෙන්න මේ ප්‍රශ්නය තමා Iron Man 3 චිත්‍රපටියේ theme එක. විනාඩි 130ක් දිග මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Shane Black විසින්. මේකෙ ප්‍රධාන චරිතය, Tony Stark ට රගපාන්නෙ Robert Downey.
අප්‍රේල් මාසෙ 25 වෙනිද Iron Man 3 අන්තර්ජාතික ප්‍රේක්ශකයන් සදහා release කරනවා.




අපි අන්තිමට Iron Man ගෙ වැඩ දැක්කෙ "The Avengers" වල. Iron Man 3 වල Tony Stark ගෙ සතුරා වෙන්නෙ Mandarin. Film එක පටන්ගද්දිම Mandarin, Stark ගෙ Stark Expo building එකට පහර දෙනව. ඊටපස්සෙ Stark දැනගන්නවා Mandarin ඇමරිකාවෙ මිනිස්සු පැහැරගෙන ඔවුන් තමන්ගේ Super Soldiers ලා කරන බව. ඉතින් Stark තමයි යන්නෙ Mandarin ව නවත්තන්න. කොහොම වුණත් අන්තිමට හැමදාම වෙන විදිහට වීරයා දිනනව.


















No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...