Header

Astérix et Obélix contre César ( සූර පප්පා සහ සීසර් )


සූර පප්පා කාටුන් එක නොබලපු යාලුවෙක් ඇති කියලානම් මම ජිතන්නෙනම් නැහැ......ඒ නිසා මම අද ඔයාලට දෙන්න යන්නේ...අපි ඒ....ආසාවෙන් බලපු කාටුන් එකේ....චිත්‍රපටය.....
මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙනවා “සූර පප්පා” කාටූන් කතා මාලාවෙ කතා කීපයක්ම. කාටූන් එක බලපු අය දන්නවනෙ “සාස්තර ගුරුන්නාන්සෙ ඉන්න කතාව”, “වළිමුනි ඉන්න කතාව” එතකොට “මල්කුමාරී ඉන්න කතාව” වගේ කතා කීපයක් එකතු කරල තමයි මේ චිත්‍රපටිය හදල තියෙන්නෙ......

මෙහි කතා කීපයක්ම තියෙනවා යාලුවනේ......මම ඒවා මගේ ඊලග post වලින් නොවරදවාම දෙන්නම්.....
මේ තමයි පලවෙනි චිත්‍රපටය.........ඔයාලත් බලන්නකෝ....යාලුවනේ........
චිත්‍රපටි ටික පරණ උනාට හරිම ජොලි......

 Astérix et Obélix contre César

                               


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...