Header

Album පිටින්ම Fb photos බා ගමුද?


ගොඩාක් යාලුවො.....අහන දෙයක් තමයි..... fb 4tos albumපිටින් බා ගන්න විදිහ ගැන....... පොඩි දෙයයි ඉතින් ඒකට කරන්න තියෙන්නේ........ මුලින්ම පහල link එකට යන්නකෝ.......

click Here 

ඊට පස්සේ......continue යන්න click කරන්න....  
ඊට පස්සේ.....අපේ......email,password දීලා....log වෙන්ඩ.... 
ඊ..ටත් පස්සේ.......4to බාගන්න ඕනා යාලුවාගේ.....නම දෙන්න...
අන්තිමටම ඉතින්...ඇල්බමය තෝරලා.....බා ගන්න විතරඉ රතියෙන්නේ.......


ඔයාලත් කරලා බලන්නකෝ.......යාලුවනේ....... හොඩාක් අයට ප්‍රයෝජනවත් වේවී කියලා හිතනවා...... මගේ....අදහසට කැමති කස්ටිය like/fellow පාරක් එහෙම දාලත් යන්නකෝ....අමතක නොකරම......

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...