මේ කතාව නිකුත් වන්නේ 2003 වර්ෂයේ ජූනි 6 වන දින ඇමෙරිකාවෙදි
මේ චිත්‍රපටය අධ්‍යෂණය කරලා තියෙන්නේ John Singleton, ඒ කියන්නේ ඔයාලා බලන්න ඇති 2011 වසරෙදි ආවා Abduction කියලා බයිස්කෝප් එකක්. ඒක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් මෙයා තමයි. තව මෙහි රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නලුවෝ සෙට් එකක් තමයි. ඒ තමයි පලවෙනි කොටසේ ඉදපු Paul Walker සහ Tyrese Gibson, Eva Mendes වගේ ප්‍රසිද්ධ නලු නිලියෝ ටිකක්. මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ බ්‍රයන් ඕ කෝනර් ඒ කිවුවේ Paul Walker සහ රෝමන් පියර්ස් Tyrese Gibson යන දෙන්නා තමයි. පලවෙනි කොටස නැරඹුවනම් කට්ටිය දන්නවනේ බ්‍රයන් කියන්නේ පොලිස් නිලධාරියෙක් කියලා නමුත් මේ කථාව වෙද්දි බ්‍රයන් ඇවිල්ලා පොලීසියෙන් වැඩ තහනම් කරපු පාරේ රේස් පදින පුද්ගලයෙක්. මෙයා රේස් එකක් පැදලා යද්දි පොලියෙන් මෙයාව අල්ලගන්නවා. ඒ මොහොකටත් නෙමී මෙයාට කියලා වැඩක් කරවගන්න.
ඒ....වැඩේ...මම කියන්නේ......නැහැ....ඔයාලම බලන්නකෝ......

.gif)
No comments:
Post a Comment