Header

IDM එකෙන් බාන ස්පීඩ් එක ඩබල් කරගමුද?


අහ්හ් හැම blog එකේම ඉතින් IDM down load කරගන්න කියල පොස්ට් දාලා තියනවනේ. ඔයාල හැමෝම ලාගත් IDM තියනවනේ දැන්..
අහ්හ් මොකද්ද? internet download maneger නෑ කියලද ඔය කියන්න හදන්නේ?
එහෙනම් මෙතනින් ගිහින් බාගෙන ඉන්නකෝ...


හරි දැන් වැඩේට බහිමු..

01. මෙතනින් ගිහින් software එක බාගන්න.


02. RAR file එක Extract කරගන්න.


03. IDM ඔයාගේ pc එකේ run වෙනවා නම් ඒවා cancel කරන්න


04. දැන් IDM Optimizer කියන එක open කරගන්න.


05. දැන් “Maximize Now !” කියන button එක උඩ click කරන්න.


06. දැන් speed එක වැඩිවෙලා තියේවි. තත්වය පරීක්ෂා කරගන්න මොකක් හරි එකක් Download කරලම බලන්න.


06. speed එක 200% ස්පීඩ් උනේ නැති උනත් 150%කට වැඩ නම් දැන් ස්පීඩ් වෙලා තියෙයි







එහෙනම් අපි ගියා
like එකයි comment එකකුයි දාලම යන්නකෝ

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...