මේක තමයි The Fast and the Furious කතා මාලාවේ හතරවෙනි එක.
කලින් කතා වල හිටපු සෙට් එකම තමයි මේකෙත් රගපාන්නේ. කොහොමහරි මම ෆිල්ම් එකේ කතාව නම් කියන්න යන්නේ නෑ.
මම කතාව නොකිවුවා කියලා ෆිල්ම් ඒක නොබලා ඉන්නවත්, කම්මැලි ෆිල්ම් එකක් කියලා හිතන්නත් එපා. කලින් කතාවල තිබ්බේ රේස් විතරමනේ නමුත් මේකේ ඊට වඩා දෙයක් තියෙනවා.


No comments:
Post a Comment