Header

The Fast and the Furious (2001)

නම දකපු ගමන්ම යාලුවෝ....දන්නවානේ....මේ....චිත්‍රපට මාලාව ගැන....... මේ........කේ.....6 වෙනි කොටසත්  තව ටික කාලයකින් අපිට බලන්න පුලුවන් වෙනවා කියලා ඔයාලා දන්නවානේ.....යාලුවනේ........ඉතින් ඒ...නිසයි.....මේ....කතා මාලාව ඔයාලට මුල සිටම නැරඹීමට දෙන්න හිතුනේ...........

Fast and the Furious කතා මාලාවේ පළමු ෆිල්ම් එක වන මේක නිකුත් වෙලා තියෙන්නේ 2001 අවුරුද්දේ.

පෝල් වෝකර්, වින් ඩිසෙල් ඇතුළු ජනප්‍රිය නලුනිලියන් රැසක් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන අතර කිසිම කම්මැලි කමකින් තොරව බලන්න පුළුවන්. මෝටර් රථවලට ඇලුම් කරන පිරිසක් සහ තහනම් මෝටර් රථ තරඟ පිළිබද කතාවක් තමයි මේ ෆිල්ම් එකට පදනම් වෙලා තියෙන්නේ. කතාව ගැන නම් මම වැඩිපුර කියන්නේ නෑ මොකද හැමෝම දන්නවා ඇතිනේ කලින් කිවුව වගේම මේක කාර් රේස් එහෙම තියෙන බව.

ඉතින් යාලුවනේ....ඔයාලත් බාගෙනම බලන්නකෝ........

පහලින් බා ගන්නකෝ....යාලුවනේ.......

ඊලගට එන window එකෙන් skip ad click කරන්න යාලුවනේ......

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...