ඔයාලත් කැමති අතිනේ.....ලස්සන අකුරෙන් යාලුවන්ත් comment දාන්න....කොම් එකේ files ලස්සන අකුරෙන් rename කරලා තියා ගන්න එහෙම......මැහෙනම් එකට මම ඔයාලට දෙන්නයි හදන්නේ...පොඩි soft කෑල්ලක්.... එකේ නම තමයි... Textyler මේකේ පොඩි symbol වගයකුත් තියෙනවා.....ඒවත් දාලා ඔයාලට කැමති විදිහට වැඩේ ලස්සනට කරගන්න පුලුවන්...... පහලින් බා ගන්නකෝ...
Click Here
password එක තමයි වෙනදා වගේම
RomeshSNM
No comments:
Post a Comment