මෙම software එකෙන් වඩ කරන එක අනෙකුත් file recovery වලට වඩා ගොඩාක් පහසුයි....අපි අතින් මොකක් හරි වැදගත් file එකක් delete උනොත් එවෙලෙම මෙය open කරලා...එය recovery කරගැනීමේ හකියාව අපිට තියෙනවා....
මීට වඩා ඉතින් වැඩි කතා ඕනේ නැහැ දැන්...ඔයාලම recovery කරලා බලන්නකෝ......... වැඩේ හොදනම් පොඩි comment පාරකුත් දාලා යන්නකෝ.......
මෙතනින් බා ගන්නකෝ.....
Password එක RomeshSNM හොදද යාලුවනේ....

niyamai thaz
ReplyDelete