ඔන්න යාලුවනේ....හා.... හා....පුරා කියල මම පොඩි software කෑල්ලක් ඔයලට දෙන්නම්........
මෙකෙන් පුලුවන් ඉතින් ඔයලගේ....computer එකට ඕන graphic,motherboard වගේ.... ඕනම කරන soft ටිකක් හොයා ගන්න...... මේක ගැන ඉටින් ඔයාලා දන්නවත් ඇති..... මේකෙ නම තමයි 3DP Chip.බා...ගන්න
මෙතන කොටන්නකෝ......
මේක මගේ....පලවෙනි post එක.....
අඩු පාඩු ඇති.....පොඩි comment පාරකුත් දාල යන්න හොදේ........
No comments:
Post a Comment