Header

සුපිරිම සුපිරි antivirus එකක්


Avast නම් කීව ගමන්ම දන්නවනේ....මේක කොයි තරම් සුපිරිද කියලා...... ආයෙ ඉතින් කතා කරන්නනම් දෙයක් නැහැ මේ antivirus එක ගැනනම්.... අපිට නොමිලේ...දෙන antivirus වලින් අංක 1 තමයි අවස්ට් කියන්නේ.....
      මම පාවිච්චි කරන්නෙත් මේකම තමයි.....අපේ කොමා slow වෙන්නේ නැහැ අපූරුවට update වෙවී... කිසිම ප්‍රශ්නයක් නැතිව හොදට පාවිච්චි කෙරියැහැකි....
      ඔයාලත් අරගෙනම බලන්නකෝ...යාලුවනේ.....


මෙතනින් බා ගන්නකෝ....

Avast Free Antivirus 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...