දැන් යාලුවෝ ගොඩ දෙනෙක් පාවිච්ච් කරන්නනේ...ජැනෙල් 7 නේ...... කවුරුත් කැමතීනේ...නමන්ගේ desktop එක ලස්සනට තියාගන්න.... desktop එක විතරක් නෙවෙයි.....ඩන් ඔයාලට logon screen එකත් ලස්සන කරගන්න පුලුවන් විදිහක් තමයි මම මේ කියන්ඩ යන්නේ....
අපේ...password එක යොදන තැන මෙහෙම ලස්සනට තියගන්න පුලුවන්නම් කොහොමද?
ආ.....සයි නේද?.....
ඔයාලට දැන් තියෙන්නේ....පහළින් soft එක බාගෙන...වැඩේ....කරලා බලන්නයි........
මෙතනින් බා ගන්නකෝ........
ආ.....තව පොඩ්ඩෙන් කියන්න දෙයක් බැරි වෙනවා.... මේකට දා ගන්න පුලුවන් ඉතින් 256kb වලට වඩා අඩු pictures විතරයි......
password එකක් ඉල්ලුවොත් RomeshSNM කියලා...දෙන්න හොදේ.....

No comments:
Post a Comment