Header

Format Factory


                                             

අද මම ඔයාලට දෙන්න හදන්නේ.......නියම ‍software එකක්...මේකෙ.නම කියපු ගමන් මේක ගන ගොඩාක් දෙනෙක් දන්නවා....ඒකයි ඉතින් අත්ත.....ඒත් ඉතින් අපේ...නොදන්න යාලුවොත් අතිනෙ......එකයි මම මේක දෙන්න හිතුවේ......මේකෙ නම තමයි Format Factory... මේකෙන් පුලුවන් ඔයාලට ඕනා විදිහට video,audio.picture වගේ දේවල් කැමති කැමති විදිහට convert කරගන්න........
                                               ඒ....වගේම....video..එකකින් audio එක ඉවත් කරගන්න....video,audio වල තමන් කැමති කොටස් කපා ඉවත් කරගන්න මේකෙන් පුලුවන්....
                  මෙතන කොටලා      


  ඔයාලා මේක බාගෙනම අත්හදා බලන්නකෝ යාලුවනේ....... එහෙනම් ඔයාලට සුභ දවසක්.........

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...