MP3 Tag..... නමෙන්ම සමහරක් යාලුවන්ට තේරෙනවනේ....මේ මෘදුකාංගය මොකක්ද කියලා......
ඇත්තටම යාලුවනේ....මේකෙන් පුලුවන් ඕනෑම සින්දුවක් අපේම කරගන්න........තවත් තේරෙන්න කීවොත් සින්දුවකට අපේ......4to එකක් දාලා.. එහි විස්තර වලට අපේ....විස්තර දාලා.....අපේම කරගත්තැහැකි........
ඒ....තේරුනෙත් නැත්නම් පහල 4to එක බලන්නකෝ.....
මෙන්න මෙහෙම මම කිව්වේ......දැන් කස්ටියට තේරෙන්න ඇතිනේ.....වැඩේ ගොඩා...ක් ලේසියි.....
ඔයාලත් සින්දු වලට ඔයාලගේ....4tos දාලා ඒවා යාලුවන්ට දීලා එයාලව පුදුම කරවන්නකෝ........ පහලින් software එක බා ගන්නකෝ......
මෙතනින් බා ගන්නකෝ..............
Tag & Rename.. [Mp3 Tagger] + Serial
ඔයාලා හැමෝටම සුභ දවසක් යාලුවනේ.......
තේරුනේ...නැති දෙයක් උනොත් comment එකක් දන්නකෝ.....


No comments:
Post a Comment