Header

බ්ලොගයේ නවතම ලිපි Animate කරලා පෙන්වමු..


මෙන්න මම ඔයාලට අලුත් පට්ට ගැජට් එකක් අරගෙන අවා මේ හැජට් එකෙන් වෙන්නේ
අපේ බ්ලොගයේ අලුත්ම ලිපි 10 කරලා පොඩි ගැජට් එකක Animate කරලා පෙන්වනවා..
ඇත්තටම ගැජට් එක නම් මරු....ඔයලත් කැමති නම් මෙක ඔයලගේ බ්ලොගයට දා ගන්න
මම පහ්ල කියල තියෙන විදියට වැඩ ටික කරන්න...

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න<script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js" type="text/javascript"></script>
<style type="text/css" media="screen">
<!--
#spylist {
overflow:hidden;
margin-top:5px;
padding:0px 0px;
height:350px;
}
#spylist ul{
width:220px;
overflow:hidden;
list-style-type: none;
padding: 0px 0px;
margin:0px 0px;
}
#spylist li {
width:208px;
padding: 5px 5px;
margin:0px 0px 5px 0px;
list-style-type:none;
float:none;
height:70px;
overflow: hidden;
background:#fff url(http://dl.getdropbox.com/u/708209/scriptabufarhan/recentspy/post.jpg) repeat-x;
border:1px solid #ddd;
}

#spylist li a {
text-decoration:none;
color:#4B545B;
font-size:11px;
height:18px;
overflow:hidden;
margin:0px 0px;
padding:0px 0px 2px 0px;
}
#spylist li img {
float:left;
margin-right:5px;
background:#EFEFEF;
border:0;
}
.spydate{
overflow:hidden;
font-size:10px;
color:#0284C2;
padding:2px 0px;
margin:1px 0px 0px 0px;
height:15px;
font-family:Tahoma,Arial,verdana, sans-serif;
}

.spycomment{
overflow:hidden;
font-family:Tahoma,Arial,verdana, sans-serif;
font-size:10px;
color:#262B2F;
padding:0px 0px;
margin:0px 0px;
}

-->
</style>

<script language='JavaScript'>

imgr = new Array();

imgr[0] = "http://i43.tinypic.com/orpg0m.jpg";

imgr[1] = "http://i43.tinypic.com/orpg0m.jpg";

imgr[2] = "http://i43.tinypic.com/orpg0m.jpg";

imgr[3] = "http://i43.tinypic.com/orpg0m.jpg";

imgr[4] = "http://i43.tinypic.com/orpg0m.jpg";
showRandomImg = true;

boxwidth = 255;

cellspacing = 6;

borderColor = "#232c35";

bgTD = "#000000";

thumbwidth = 70;

thumbheight = 70;

fntsize = 12;

acolor = "#666";

aBold = true;

icon = " ";

text = "comments";

showPostDate = true;

summaryPost = 40;

summaryFontsize = 10;

summaryColor = "#666";

icon2 = " ";

numposts = 10;

home_page = "http://romeshsachintha.blogspot.com//";

limitspy=4
intervalspy=4000

</script>

<div id="spylist">
<script src='http://dl.getdropbox.com/u/708209/scriptabufarhan/recentspy/recentpostthumbspy-min.js' type='text/javascript'></script>
</div>
<p><a href="://http://romeshsachintha.blogspot.com//2010/07/animate.html"/><span style="font-size: 80%">Grab this</span></a></p>


වැදගත්

ඉහත කොඩ් එකේ රතු පාටින් ඇති තැනට ඔයාලාගේ බ්ලොගයේ URL එක නිවැරදිව දෙන්න

ඊට පස්සේ "html/java script" එක Save කරන්න..
දැන් වැඩේ ගොඩ..
දැන් ඔයාලගේ බ්ලොගයටත් බ්ලොගයේ නවතම ලිපි Animate කරලා පෙන්වන ගැජට් එක තියෙනවා..
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...