Header

Harry Potter චිත්‍රපට සියල්ලම

මීට අවුරුදු 15කට කලින් බ්‍රිතාන්‍යෙයේ දුප්පත් කාන්තාවක් වන ජේ.කේ රෝලින් අතින් ලියැවුනු පොතක් තමයි හැරී පොටර් කථාව. මේ පොත කොච්චර ජනප්‍රිය උනාද කියනවා නම් අවසානයේ ලොකේ ධනවත්ම කාන්තාවන්ගේ නම් අතර ඇයගේ නමත් ලියවන්න මේ පොත සමත් උනා. විශේෂයෙන් ළමයින් අරමුණුකොට කියවුන මේ කතාව අපි කව්රුත් දන්න මායා ලොකය ගැනයි.මායා ලොකය මොන වාගේද කියන දේ සම්පූර්නයෙන්ම මේ පොතේ තියෙනවා.

මේ කතාවේ හැරි පොටර් ළමයා තමන්ගේ මාමයි නැන්දයි එක්ක ජීවත්වෙන වයස 11ක් වෙන හැමදාම වැඩකාරයෙක් වගේ ගෙදර වැඩ කරන දුකසේ ඉන්න කෙනෙක් දවසක් මෙයාට ලියුමක් ලැබෙනවා. ඒ මායා ලෝකේ මැජික් උගන්වන පාසලකින් ඇත්තෙන්ම මෙයා අයිති මායාකරුවන්ගේ ලොකෙට ගිහින් මායාවන් ඉගන ගන්න අතර බොහො දේවල් සිද්ධ වෙනවා


සම්පූර්ණ මතා මාලාවම තියෙනවා....බා ගෙන බලන්නකෝ..... යාලුවනේ........


Harry Potter and the Philosopher’s Stone (2001) 

Harry Potter and the Chamber of Secrets (2002)

Harry Potter and the Prisoner of Azkaban (2004) 

Harry Potter and the Goblet of Fire (2005)

Harry Potter and the Order of the Phoenix (2007)

Harry Potter and the Half-Blood Prince (2009)

Harry Potter and the Deathly Hallows – Part 1 (2010)

Harry Potter and the Deathly Hallows – Part 2 (2011)





           




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...