
ඔන්න ඉතින් මම අදත් ඔයාලට වටිනා SOFTWARE එකක් ගෙනාවා එකේ නම් තමා TYPING MASTER PRO V 7 ,මේකෙන් කරන්න පුළුවන් ඔයාලාට TYPE කරන්නේ හෙමින් නම් , මේකෙන් පුරුදු වෙලා ඉතාමත් ඉක්මනින් TYPE කිරීමේ හැකියාව ලැබෙනවා, එවගෙම මෙය ඉතාමත් වටිනවා WORD, POWER-POINT වගේ දේවල් කරන අයට වටිනවා ඉක්මනට කරන්න යාලුවනේ, මෙම SOFTWARE එකෙන් TYPE කරන්න පුරුදු උනානම් , TYPE කරන එක අමාරු වෙන්නේ නැහැ.එහෙනම් ඉතින් ඔයාලට වැඩි විස්තර කියන්න ඕනේ නැහැ මම
පහලින් බා ගන්නකෝ..........
No comments:
Post a Comment