ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා......
මම ඔයාලට අන්තිමට කීවේ..... අන්තර්ජාලයෙන් මුදල් උපයන එක ගැනනේ......ඒ මොනවා කරන්නත් කලින් අපි උපයන මුදල් මාරු කරගන්න ක්‍රමයක් හදා ගෙන ඉන්නට එපායැ.....
එහෙම තැනක් තමයි payza කියන්නේ..... අපි ad click කරලා එකතු කරගන්න මුදල් අපිට ලබා ගැනීමට හැකි වනුයේ මේ හරහා තමයි.......
හරි....... වැඩි කතා ඕනේ....නැහැ...... පහලින් payza එකට ගිහින් ඔයාලගේ..... ගිණුම සකසා ගන්නකෝ.......

No comments:
Post a Comment