සාමානයෙන් ඕනෑම පරිගණකයක් Format කරහම එම පරිගණකයේ තියන Drivers වල Software අපිම install කරන්න ඕනනේ .නැත්තන් ඒ Drivers වැඩ කරන්නේ නැනේ ,උදාහරණයක් හැටියට VGA Drivers ,RAM Drivers ,Audio Drivers එහෙම අනිවාර්යෙන් install කරන්න ඕනේ ,තාක්ෂණයේ දියුණුවත් එක්කම ඒවා auto install කරලා දෙන software එකක් ඇවිල්ල තියෙනවා... ,ඒ තමයි Driver Checker කියන සොෆ්ට්වරේ එක,මේ සොෆ්ට්වරේ එකෙන් අපේ පරිගණකයට ඕන DRIVERS අන්තර්ජාලයෙන් හොයල INSTALL කරලම දෙනවා ,කොහොමද වැඩේ?
මේකෙන් මේවා Download කරලා Install කරලම දෙනවා
කැමතිනම් DOWNLOAD කරගන්න ....
comment එකක් යට දාල යන්න අමතක කරන්න එපා හොඳේ ....

No comments:
Post a Comment