මෙම ආයතනය ගැන හැදින්වීමක් කලොත් ඇඩ් ක්ලික් ජොබ් කොම්පැනි එකක් තමයි මේක.., මේක එසේ මෙසේ බක්ස් සයිට් එකක් නෙවෙයි. මේක පටන් ගත්තේ 2012 අගෝස්තු 28 වෙනිදා අද (2013 පෙබරවාරි මස 05 වන දිනට) වෙනකොට ඇලක්සා රෑන්ක් එක 1291සරලවම කියනව නම් මේ දවස්වල ලෝකේ නැගලම යන බක්ස් සයිට් එක. මේ වගේ සයිට් එන්නේ ඇත්තටම බොහොම කලාතුරකින්
හරි දැන් ඔයාල බලනව ඇති ඇයි මේ ඩොලර් 5ක් කියල. මේකයි කතන්දරේ මේ සයිට් එකේ අපිට දවසකට ඩොලර් ශත 1 ඇඩ් 4කුත් ඩොලර් ශත 0.001 ඇඩ් දහයකුත් ලැබෙනවා ඒ කියන්නේ දවසකට තනියෙම ඇඩ් බලල විතරක් ඩොලර් ශත 5ක්, රුපියල් වලින් නම් රු. 6.50ක් විතර හොයාගන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් අය මේ වැඩේ කරන්න කම්මැලි නිසානේ දවසක් දෙකක් ක්ලික් කරල බක්ස් සයිට් අතෑරල දාන්නේ. අන්න ඒ නිසා තමයි මේ ඩොලර් පහ වැඳගත් වෙන්නේ වෙන මොකකටවත් නෙවෙයි ආයෝජනය කරල (Rented Referrals) ගන්න.
මේ සයිට් එකේ Rented Referral කෙනෙක් ඩොලර් ශත 20ක් වෙනවා ඒ කියන්නේ ඩොලර් 5කට 25 දෙනෙක්ම ගන්න පුළුවන්. හැබැයි Rented Referral පැක් තියෙන්නේ 3,10,20,50,70,100 විදිහට ඒ නිසා අපිට පලවෙනි දවසේ ගන්න වෙන්නේ 20 දෙනයි දැන් අපේ ගිණුමේ Rental Balance කොටසේ ඩොලර් 1ක් ඉතුරුයිනේ. ඔය විදිහට අපි සතියක් වැඩ කරනවා ඒ සතිය තුල ආදායමෙන් කොටසකුයි අපේ කලින් සතියේ ඉතුරු ඩොලර් 1යි ඔක්කම ඩොලර් 2ක් එකතු කරගෙන අපි ඒ සතියේ තව රිෆරල් 10ක් රෙන්ට් කරනවා. දැන් අපි ගාව රිෆරල් 30ක් ඉන්නවනේ අපි එයාලත් එක්ක තව සතියක් වැඩ කරල ඒ සතියේ ආදායමෙන් ඩොලර් 4ක් වියදම් කරල තවත් රිෆරල් 20ක් ගන්නව දැන් ඔක්කොම රිෆරල් කීයද 50නේ? ඔය ඇති. ඊට වඩා රෙන්ට් කරන එක ඔයාලට බාරයි හරි දැන් තියෙන්නේ ලාභ ගන්න එක තමයි. බය වෙන්න එපා මේ සයිට් එකේ රිෆරල්ල හොඳට වැඩ කරනවා දෛනිකව ක්ලික් 2 කට වැඩියෙන් කරනවා (Referral click average එක). ඒ නිසා මාසෙකට අඩුම අපිට ඩොලර් 16.20ක් Paypal එකට හෝ Payza එකට ගන්න පුළුවන්.
හරි දැන් අතේ ඩොලර් 5ක් නැති අය දුක් වෙන්න එපා මම කලින් කිව්ව විදිහට ඔයාලට දවසකට ඩොලර් ශත 5ක් ලැබෙනවනේ ඉතින් දවස් 12 කින් ඩොලර් ශත 60ක් ඒ කියන්නේ දවස් 12හෙන් ඔයාලට පුළුවන් 3දෙනෙක් ඉන්න රිෆරල් පැක් එක අරගෙන කලින් විදිහටම වැඩ ටික කරගෙන යන්න. මේ ක්රමේ ටිකක් පරක්කුයි එච්චරයි. ආ කියන්න බැරි වුනා ඔයාලට ඩිරෙක්ට් රිෆර්ල්ස්ලත් හොයා ගන්න පුළුවන් ඒකට සත 5ක් වත් වියදම් වෙන්නේ නෑ.
මම ඔයාලට බොරු කියන්න ඕනි නෑනේ බක්ස් සයිට් වල ආයුශ කෙටියි තමයි ඒත් මේ සයිට් එක දැනට තියෙන හැටියට තව මාස 6ක් වත් හොඳට ගෙවනව ඒ නිසා ඉක්මනට සම්බන්ද වුනා කියල වාසියක් මිසක පාඩුවක් නම් වෙන්නේ නෑ.
දැන්ම Register වෙන්න :- ProBux

paypal mudal yawanne kohomada?
ReplyDeletepaypal mudal yawanne kohomada?
ReplyDelete