අපිට හමුවන චිත්‍රපට,මෘදුකාංග.පරිඝණක සහ තවත් සමහරක් දේවල් අන්තර්ජාලයෙන් අපිට ලබා ගැනීමට සිදුවෙන්නේ... torrent file විදිහට..... ඒවා සාමනය විදිහට අපේ පරිඝණකයෙන් බා ගැනීමට සිදු වුවහොත් වැඩි කාල වේලාවක් ගතවෙනවා......
එහෙම වෙද්දි ඉතින් අපිට අනිවාර්යෙන්ම ඒ දේ එපා වෙනවනේ.....
අන්න ඒකට විසදුමක් තමයි මම මේ ඔයාලට දෙන්න හදන්නේ.....
U Torrent
මෙන්න ඒකට කියාපු මෘදුකාංගේ......
ගොඩාක් යාලුවෝ...ඉතින් මේ ගැන දන්නවා කියලා මම දන්නවා....ඒත් ඉතින් නොදන්න යාලුවන්වත් දැනුවත් කරන්න එපෑයෙ......
මේකෙන් ඉති පුලුවන් torrent file හොද වෙගයකින්...ඉතාමත් ඉක්මනින් බා ගන්න පුලුවන්.....
ඔයාලත් පහලින් බාගෙන හොදද කියලා කියන්නකෝ.....
පහලින් බා ගන්නකෝ......
No comments:
Post a Comment