මේ ලෝකේ තියෙන වටිනාම වෙළඳ භාණ්ඩය කුමක් වෙන්න ඇතිද? රත්තරන්,මුතු,මැණික්,නැත්නම් දියමන්ති කියා ඔබ පවසාවි.නමුත් මම පැවසුවොත් අයිස් කියා නොඅනුමානයි ඔබ හිනාවෙන බවට.18 වෙනි සියවසේ ජෝෂන් රාජවංශයේ (1392-1910) ඉන්ජෝ රජුගේ පාලන සමයෙහි අවසන් කාල සීමාවේදී අයිස් රත්රන් වලටත් වඩා වටිනා වෙළඳ භාණ්ඩයක් බවට පත්වෙලා තිබුනා.
මෙතනින් එහා විස්තර කියන එකේ තේරුමක් නැහැනේ.....යාලුවනේ.......ඔයාලත් බා ගෙනම බලන්නකෝ........


No comments:
Post a Comment