ඔන්න යාලුවනේ අද මම ආවේ ගොඩාක් වටිනා දෙයක් අරගෙන. ඒ තමයි
කොහොමද torrent එකෙන් software, movies, videos,....... වගේ ඒවා
IDM ඒ කියන්නේ Internet Dowload Manager එකෙන් බාන්නේ
කොහොමද කියලා මේක අපි කරන්නේ website එකක්. අපි වෙන සයිට් වලින්
file download කරනවා වගේ නෙවෙනේ torrent වලින් download කරද්දි
ඒකට අපිට වෙනම software එකක් install කරන්න ඕනේ.
මේ සදහා ගොඩක් software තියෙනවා.
ගොඩක් වෙලාවට අපි මේ සදහා භාවිතා කරන්නේ u torrent, Bit Torrent
වගේ එවයි. මේ දෙක තමයි ඉතින් ගොඩක් අපි අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ
අපි ඉතින් මේවාගෙන් එකක් install කරලා Download කරන්න ලැස්ති වුනාට
හොද intenet connection එකක් තිබ්බත් ගොඩාක් වෙලා යනවා torrent වලින්
file එකක් download කරන්න. අපිට IDM එකෙන් විනාඩි 5න් download
කරන්න යන file එක torrent වලින් download කරද්දි සමහර වෙලාවට
පැයක් විතර වුනත් යන්න පුලුවන්. ඒ මදිවට torrent වලින් download කරද්දි
ගොඩක් වෙලාවට upload වෙනවා. මේ හින්දා අපේ වැඩිපුර MB ප්‍රමානයක්
නාස්ති වෙනවා. මම දැන් කීව එව්ව නම් ඉතින් torrent වලින් download
කරන අයට විෂේශ දේවල් නම් නෙවේ.
හරි එහෙනම් මේ කිසිම ප්‍රශ්නයක් නැතිව torrent වල files IDM එකෙන්
download කරන්නේ කොහොමද කියලා බලමූ.
මුලින් මම කීවනේ මේකට website එකක් ඕනේ වෙනවා කියලා. පහල
දාල තියෙනවා ඒ website එකේ link එක. ඒක click කරලා ඒ website එකට
යන්නකෝ.
ඒ website එකට ගියාට පස්සේ ඔයාලට පල්ලෙහා විදියට තමයි පේන්නේ
හරි මේකේ දාල තියෙනවානේ Upload .torrent file කියලා ඒක click කරලා
ඔයාලට download කරගන්න ඕන file එකේ link එක පෙන්වන්න.
ඊට පස්සේ Go! කියන එක ඔබන්න.
ඊට පස්සේ ඔයාල මෙන්න මේ පල්ලෙහා දාල තියෙනවා වගේ website
එකකට යාවි. ඒකේ මම රවුම් කරලා තියෙන එක click කරන්න ඒ කියන්නේ
free කියන option එක.
.
හරි එහෙම කරාම torrent file එක upload වෙන්න පටන් ගන්නවා.
පල්ලෙහා විදියට
හරි මෙහෙම වෙන්න සුළු වෙලාවක් ගන්නවා. ඒ වෙලාව තීරනය වෙන්නේ file
එකේsize එක ඒ file එක ඇතුලේ තියෙන sub files, internet connection එකේ
speed එක වගේ කාරණා මතයි..
එහෙම upload උනාට පස්සේ පල්ලෙහා විදියට පෙනේවි.
දැන් ඉතින් තියෙන්නේ Download කියන එක click කරන්න විතරයි.
ඊට පස්සේ ඔයාල ආයෙමත් අර කලින් ගියපු website එකට යනවා
දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති ඒ මොකද්ද කියල
පල්ලෙහා රූපේ දැක්කම ඔයාලට තේරේවී.
ඒකෙත් ඔයාල free කියන එක select කරන්න
ඊට පස්සේ පල්ලෙහා විදියට IDM එකෙන් ඒ file එක ඔයාලට download
කරගන්නට පුලුවන් වේවි.
ඔයාලත් එහෙනම් try කරලා බලන්නකෝ.
ප්‍රයොජනවත් කියලා හිතනවා නම් comment එකක් දාලම යන්නකෝ

No comments:
Post a Comment