මෙන්න හුඟ කාලෙකට පස්සේ බ්ලොග් වැඩ කෑල්ලක් දෙනවා. මමත් අලුතෙන් දාගත්තා. ඔය හැමතැනම පියාඹන්නේ. :p ඔයාලටත් මෙන්න මම අද ඒක දාගන්න හැටි කියල දෙන්නම්.
මේක දාපුවහම බ්ලොග් එකට එන ලස්සන කියන්න ඕනි නෑ නේ? මුලින්ම Blogger Dashboard එකේ Template කියන එකට ගිහින් Edit HTML එක ක්ලික් කරන්න. ඊට පස්සේ එන Dialog Box එකේ Proceed ක්ලික් කරන්න.ඔන්න ඊට පස්සේ ඒයි ඔයාලගෙ බ්ලොග් එකේ HTML කෝඩ් මෙවුව එක. ඊට පස්සේ ඔයාල CTRL+G ඔබලා </body> කියන Tag එක හොයාගන්න. පස්සේ ඒ Tag එකට උඩින් මම පල්ලෙහ දීල තියන කෝඩ් එක පේස්ට් කරන්න. ඊට කලින් ඔය මම XXXXXXX කියල ළකුණු කරල තියන තැන ඔයාලගෙ Twitter Username එක ටයිප් කරන්න. වැඩේ හරියට කරානම් ගොඩ තමා. බලන්නකෝ කරලා.
<!-- Twitter Bird Widget for Blogger by Help World --> <script type="text/javascript" src="https://helpworld.googlecode.com/svn/trunk/tripleflap.js"> </script> <script type="text/javascript"> var twitterAccount = "<b>XXXXXXXXXXXXXXX</b>"; var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> "; tripleflapInit(); </script> <span style="font-size:11px;position:absolute;"><a title='Blogger Widget by Help World' href="http://www.helpworld.cc.cc" target='_blank'>www.helpworld.cc.cc</a></span> <!-- Twitter Bird Widget for Blogger by Help World -->
එහෙනම් කෝඩ් එකත් ගත්තනේ? වැඩේ කොහොමද කියල අදහසක් ලියලම යන්න. මොකක් හරි අවුලක් ගියොත් කියන්න මම විසඳන්න බලන්නම්. එහෙනම් මම කැපුණා.
No comments:
Post a Comment