Header

Facebook Account එකක් ස්ථිරවම Delete කිරිම




අද මම ඔයාලට කියන්න යන්නේ කොහොමද Facebook Account එකක්
ස්ථිරවම delete කරන්නේ කොහොමද කියලා ගොඩාක් අය නොදන්න.
කාරණයක් තමා මේක ගොඩාක් අය දැනගෙන ඉන්නේ facebook account
එකක් delete කරන්න බෑ එය deactivate විතරයි කරන්න පුලුවන් කියලා
හරි එහෙම කට්ටියටත් දැන ගන්නත් එක්ක මම අද කියන්නම් ක්‍රමේ

Account එක delete කරන්න ඕනේ නම් මෙන්න මෙතන click කරන්න.


ඒ webpage එකට ගියාම ඔයාලට පහත රූපයේ විදියට දකින්න ලැබේවි.

'

මෙහි Delete My Account යන්න click කර විට පහත රූපයේ ආකාරයට
දකින්නට ලැබෙවි.




A සදහා ඔබගේ account එකේ password එකද
B සදහා ඉහත ඇති අකුරු නිවැරදිව ලබාදී ok යන්න Click කරන්න

දැන් ඔයාලට පහත ආකරයට දකින්නට ලැබෙවි.

       




මෙයින් කියවෙන්නේ ඔබගේ account එක මේ මොහොතෙදි deactivate
වන බවත් දවස් 14ක් ඇතුලත සම්පුර්ණයෙන් Delete වෙන බවත් මේ දවස්
14 ඇතුලත ඔබ මේ account එකට log වුනොත් ඔබට පුලුවන් මේ delete වෙන
එක නවත්වන්න කියන බවයි.
දැන් okay යන්න click කලවිට ඔබේ account එක deactivate වෙනු ඇත.

හරි එහෙනම් දැන් අපි බලමු මේ account එකට ඒ දින 14 ඇතුලත log වී මේ
delete වෙන එක නවත්වන්නේ කොහොමද කියලා.

ඔබ account එකට ආයෙත් log වුන විට පහත රූපයේ ආකාරයේවේ.
(මේ දින 14 ඇතුලත)





මෙහි Cancel Delection කියන එක click කීරිම මගින් ඔබට ඔබේ facebook
account delete වෙන එක නවත්වන්නට පුලුවන්.





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...