අපි අපේ පරිගණකයෙන් වැඩ කරද්දි අපි මූන පාන එක ගැටලුවක් තමයි
Windows වල අලුතින් Version එන්න එන්නම ඒවාගේ file copy කිරිමේ speed
එක එන්න එන්නම අඩු වෙන එක. ඒ කීවේ අපි Windows XP වල files ගොඩාක්
එක සැරේ Copy කරනකොට ලැබෙන speed එකට වඩා අඩු speed එකක්
ලැබෙනවා ඊට වඩා වැඩි ඒ කීවේ Windows 7 වල files Copy කරද්දි.
ඉතින් අපිට Windows 7 වලත් උපරිම speed එකෙන් files Copy අවශ්‍යය
නම් කරන්න තියෙන්නේ Task Manager එක open කරලා Processes වලට ගිහින්
එවෙලෙට අනවශ්‍ය ඒවා Run වෙන එක නතර කරන එකයි අපිට ඕන විදියට.
මෙහෙම කලාමත් ඉතින් සැලකියයුතු වෙනසක් නම් දැක ගන්න අමාරුයි.
ඉතින් මේ files Copy කරද්දි එන මේ ප්‍රශ්නෙට විසදුමක් විදියට තමයි TeraCopy
කියන software එක නිපදවා තියෙන්නේ.
- වේගයෙන් files Copy කිරීම.
- Copy කරන අතරතුර Resume,Pause කිරීමට ඇති හැකියාව
- Files Copy කරනවිට ඇති වෙන ඇති වෙන වැරදි නිවැරදි කිරීම.
- සියලු Unicode සදහා සහය දැක්වීම
- Windows 8 x64 සදහත් සහය දැක්වීම.
- Copy කරන files list එකක් සේ දැක්වීම.
Key
Bn5RnRi1RWoZf7P+Z6RB2BopwcAP6J2ItP7ax7mT+qo6r/8yCzoKVZJMaYW+eDt0
UeuOahk+U/70ghYR0CNgD1dncBwMt1xsaPmOhhIdAjnTGG2mIU9UioqciSg4r+DC
djS+eeBmiyZ9zWScAAK2oWySUEhh1Tc+t7f6lIIgNIrUHZOSwlO+tRzKHco5x4cR
HjjMZCOqQQ5ObwkVdxAjSXSu7DaLZBkeKvlHX9U73tPFPtlBFcYkDYi9TIWvmpDv
T3jdFMgSrhylhBfCVUHpWgLZiewdz28wbRbi1vluUtBB/hDOq+ZbHH6q9aXZFEhw
06nRJU7u6Vzgwq2S5Snmlc9y91+Y5keR

This comment has been removed by the author.
ReplyDelete